පොදු සංඛ්‍යා ලේඛන තොරතුරු

       පළාත බස්නාහිර
       පරිපාලන දිස්ත්‍රික්කය ගම්පහ
      ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කටාන
       මැතිවරණ කොට්ඨාශය කටාන
       බලප්‍රදේශයේ විශාලත්වය ව.කි.මි.65
       සාමාන්‍ය උෂ්නත්වය 80F°
       සාමාන්‍ය වර්ෂාපතනය අඟල් 73.5 සිට 80 දක්වා
       උප කාර්යාල සංඛ්‍යාව 4
       ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 143885
       සේවක සංඛ්‍යාව 262
       ග්‍රාම නිලධාරි වසම් 64
       බලප්‍රදේශයේ ජනගහණය 233854
  • ස්ත්‍රී ජනගහණය
121254
  • පුරුෂ ජනගහණය
112600
  • අවුරුදු 15 ට අඩු ජනගහණය
51043
  • අවුරුදු 15 – 59 අතර ජනගහණය
160516
  • අවුරුදු 60 ට වැඩි ජනගහණය
22295
       ජන වර්ගය අනුව
  • සිංහල
214207
  • ශ්‍රී ලංකා දෙමළ
9878
  • ඉන්දියානු දෙමළ
918
  • ශ්‍රී ලංකා යෝනක
3361
  • බර්ගර්
753
  • මැලේ
1020
  • ශ්‍රී ලංකා චෙට්ටි
3406
  • භාරත
34
  • වෙනත්
277
       නිවාස ඒකක සංඛ්‍යාව
o   තනිමහල් නිවාස 48399
o   දෙමහල් නිවාස 4545
o   මහල් දෙකට වැඩි නිවාස 457
o   අනුයුක්ත නිවාස (උප ගෘහ) 879
o   යුගල නිවාස 783
සභාව සතු වාහන සභාව සතු යන්ත්‍ර
කැබ් රථ 1 තාර බොයිලර් 1
කෘ කැබ් රථ 1 වයිබේට්න් බොයිලර් 1
ට්‍රැක්ටර් 23 මිනි බැකෝ 1
ත්‍රීවීලර් 6 මාර්ග තලන 1
බෝට්ටු 3 බවුසර් 3
අගුල් 1 ප්ලේට් කම්පැක්ටර් 2
පා පැදි 4 වැකර්වයිබේට්න් රැමර් 1
ටිපර් රථ 1 ගලිබවුසර 1
කම්පැක්ටර් 2  

සමාජ යටිතල පහසුකම්

ආයුර්වේද බෙහෙත් ශාලා 1
සුසානභූමි 19 ප්‍රජාශාලා 36
ආදාහනාගාර 2 ක්‍රීඩා පිට්ටනි 16
මාර්ග(ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළ) 1019 ළදරු පාසල් 2
පොදු ළිං 59 පුස්තකාල 4

මාර්ග සංඛ්‍යාව

මාර්ගයේ ස්වභාවය දුර ප්‍රමාණය
කාපට් 197.02Km
තාර 266.92Km
කොන්ක්‍රීට් 236.32Km
අන්තර් සම්බන්ධතා කොන්ක්‍රීට් මාර්ග 4.02Km
බොරළු මාර්ග 99.59Km

ග්‍රාමසේවා වසම් – කටාන ප්‍රාදේශීය සභාව

අනු අංකය වසමේ අංකය වසමේ නම විශාලත්වය හෙක්ටයාර්
1. 63 නැගෙනහිර කටාන 126.87
2. 64 බටහිර කටාන 231.26
3. 64 A උතුරු කටාන 240.90
4. 65 බම්බුකුලිය 139.72
5. 65 A තෝප්පුව 134.90
6. 66 මුරුතාන 101.18
7. 67 උඩංගාව 73.88
8. 67 A මානවේරිය 67.45
9. 68 ඇත්ගාල 83.08
10. 68 A මහ ඇත්ගාල 109.21
11. 68 B ඇත්ගාල දකුණ 86.72
12. 69 වැලිහේන උතුර 64.24
13. 69 A වැලිහේන දකුණ 175.05
14. 69 B අඩික්කණ්ඩිය 83.51
15. 70 ඉහළ කඳවල 148.32
16. 70 A පහළ කඳවල 141.33
17. 70 B පොත්තෝඩේ 83.33
18. 71 තිඹිරිගස්කටුව 81.91
19. 92 කිඹුලපිටිය දකුණ 403.11
20. 92 A කිඹුලපිටිය උතුර 184.69
21. 92 B කිඹුලපිටිය බටහිර 75.48
22. 92 C කිඹුලපිටිය මධ්‍යම 181.88
23. 93 කොන්දගම්මුල්ල 210.39
24. 93 A කදිරාන උතුර 223.23
25. 93 B කටියල 184.69
26. 93 C කදිරාන දකුණ 252.14
27. 93 D අක්කර පනහ 248.93
28. 93 E කදිරාන 202.52
29. 93F පහළ කදිරාන 110.81
30. 94 බටහිර කළුවාරිප්පුව 303.53
31. 149 ඇවරිවත්ත 644.01
32. 151 කෝවින්න 114.03
33. 152 මඩවල 202.36
34. 152 A වලානගොඩ 202.00
35. 153 බටහිර හීනටියන 75.48
36. 153 A නැගෙනහිර හීනටියන 91.54
37. 153 B දකුණු හීනටියන 117.24
38. 154 දැවමොට්ටාව 115.63
39. 154 A කලහපිටිය 138.12
40. 155 බටහිර ආඬිඅම්බලම 199.44
41. 155 A වල්පල 81.91
42. 155 B ආඬිඅම්බලම නැගෙනහිර 106.00
43. 161 මහහුණුපිටිය නැගෙනහිර 43.36
44. 161 B කටුවපිටිය 61.03
45. 161 C සෙල්ලකන්ද 83.51
46. 161 D මහහුණුපිටිය බටහිර 49.79
47. 197 උදම්මිට උතුර 56.21
48. 197 A උදම්මිට දකුණ 43.36
49. 198 අලවතුපිටිය 47.82
50. 198 A දඹදුරය 80.30
51. 199 රද්දොළුව උතුර 96.36
52. 199 A රද්දොළුව දකුණ 101.18
53. 199 B රද්දොළුගම උතුර 9.64
54. 199 C රද්දොළුගම දකුණ 11.24
55. 199 D රද්දොළුගම බටහිර 88.33
56. 199 E රද්දොළුගම දකුණ ඒ 12.45
57. 199 F රද්දොළුගම උතුර ඒ 16.06
58. 200 තැම්පල 80.30
59. 201 මුතුවාඩිය 83.51
60. 202 කුස්වල 128.48
61. 203 ගනේපොල 145.05
62. 204 කොටුගොඩ 89.94
63. 204 A ලංසියාවත්ත 88.33
64. 204 B කසගහවත්ත 86.72
© 2017 කටාන ප්‍රාදේශිය සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : Oct 21, 2024 @ 5:27 am. නිර්මාණය : ITRDA - Enfold Theme by Kriesi