සෞඛ්‍ය හා පරිසර කටයුතු

ඉටු කරනු ලැබූ සේවා

  • ඩෙංගු උපදෙස් පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරීම.

  •  ප්‍රධාන මාර්ගවලට සම්න්ධ වන කාණු හා වැසි ජලය ගලා නොයන ලෙස අවහිරව තිබූ කාණු ජල බස්නා ලෙස සකස් කර මදුරු මර්දනය කිරීම.

  • කාණු පවිත්‍ර කිරීම.

  • මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.

  • ක්ෂය රෝග මර්දන වැඩසටහන. (පාසල් හා ග්‍රාමීය මට්ටමින්)

  • සභාවේ සෞඛ්‍ය කමිකරුවන්ගේ රෝග පරීක්ෂා කර එන්නත් ලබාදීමේ සෞඛ්‍ය සායන (අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියත් සමග පරිසර මිතුරෝ වැඩසටහන යටතේ) පැවැත්වීම.

  • ජල භීතිකා මර්දනය සඳහා සුනඛයින් එන්නත් කර කරපට් ලබා දීම යනා දී සේවා සිදූ කරන ලදි.

  • රෝග නිවාරන කටයුතු සඳහා රු. ද, ගංවතුර ආධාර ලබා දීම ආපදාවන්ට ලක් වූවන්ට සෞඛ්‍ය සායන පවත්වා ‍ඖෂධ ලබා දීම, ආහාර සාමිපල් පරීක්ෂා කිරීම