ගැලරිය
වාර්ෂිකව පවත්වන වැඩසටහන්
2025
-
2025.09.27_කඳවල ජෝන් පෙරේරා මාවතේ වෙන්දේසි ඉඩමේ මාර්ග (කින්ග්ස් විලේජ්) සංවර්ධනය කිරීම
-
2025.09.27_කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොළුවා පොකුණ මාවත අබලන් මාර්ගය කාපට් දමා සකස් කිරීම සහ ප්‍රධාන මාර්ගය දක්වා කොන්ක්‍රීට් කාණුවක් සකස් කිරීම.
-
2025.09.20 – පළාත් පාලන සතිය -මහජන උපයෝගිතා සහ ක්‍රීඩා දිනය – ඇත්ගාල නවමුතු ක්‍රීඩාංගනයේ පරිසර පොළ වැඩසටහන සහ කොම්පෝස්ට් පොහොර ලබාදීම.
-
2025.09.19 – පළාත් පාලන සතිය – සාහිත්‍ය, අධ්‍යාපනය සහ පුස්තකාල දිනය – ආඩිඅම්බලම මහජන පුස්තකාලය විසින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ළමුන් වෙනුවෙන් දේශනයක් සිදු කිරීම.
-
2025.09.19 – පළාත් පාලන සතිය – සාහිත්‍ය, අධ්‍යාපනය සහ පුස්තකාල දිනය – රද්දොළුව මහජන පුස්තකාලය විසින් නැණමුතු පාඨක සමාජයේ ළමා සාමාජිකයන්ට කෙටි කතා නිර්මාණ තරඟයක් පැවැත්වීම.
-
2025.09.19 – පළාත් පාලන සතිය – සාහිත්‍ය, අධ්‍යාපනය සහ පුස්තකාල දිනය – රද්දොළුව මහජන පුස්තකාලය විසින් රද්දොළුගම කනිෂ්ඨ විදුහලේ 3 ශ්‍රේණිය දරු දැරියන් සඳහා චිත්‍ර වැඩමුළුවක් පැවැත්වීම හා සහභාගිත්වය වෙනුවෙන් ඇගයීම් සහතිකයක් ලබා දීම.
-
2025.09.19 – පළාත් පාලන සතිය – සාහිත්‍ය, අධ්‍යාපනය සහ පුස්තකාල දිනය – කටාන මහජන පුස්තකාලය විසින් 5 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් දරුවන් සඳහා චිත්‍ර වැඩමුළුවක් පවත්වා ජයග්රාහකයින්ට ත්‍යාග ලබා දීම
-
2025.09.19 – පළාත් පාලන සතිය – සාහිත්‍ය, අධ්‍යාපනය සහ පුස්තකාල දිනය – දෙමංහන්දිය පුස්තකාලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම.
-
2025.09.18 – පළාත් පාලන සතිය – ආදායම් ප්‍රවර්ධන දිනය – ආඩිඅම්බලම උපකාර්යාලය – කෝවින්න ගංගාරාම විහාරස්ථානයේ දී වරිපනම් අයකර ගැනීම
-
2025.09.18 – පළාත් පාලන සතිය – ආදායම් ප්‍රවර්ධන දිනය – කටාන උපකාර්යාලය – අම්බලත්තඩිය හංදියේදී වරිපනම් අයකර ගැනීම
-
2025.09.18 – පළාත් පාලන සතිය – ආදායම් ප්‍රවර්ධන දිනය – දෙමංහන්දිය උපකාර්යාලය – කදිරාන ජනජයගම ස්ථානයේදී වරිපනම් අයකර ගැනීම
-
2025.09.17 – පළාත් පාලන සතිය -සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය – කටාන බල ප්‍රදේශයේ කදිරාන සහ අක්කර පනහ කොට්ඨාශයේ රාජ්‍ය ආයතනවල ආපනශාලා පරීක්ෂාව සිදු කිරීම.
-
2025.09.17 – පළාත් පාලන සතිය -සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය-සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහය ඇතිව ඩෙංගු,චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය බහුල තිඹිරිගස්කටුව ප්රේමචන්ද්රවත්ත ප්‍රදේශය ධූමායනය සිදු කිරිම හා ඩෙංගු පරීක්ෂාව
-
2025.09.17 – පළාත් පාලන සතිය -සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය -කෝවින්න සිට මල්ගස් හංදිය දක්වා මාර්ගය දෙපස පිරිසිදු කිරීම
-
2025-09-17 _පළාත් පාලන සතිය 2025- පරිසර හා රුක් රෝපණ දිනය – 3R සංකල්පය සම්බන්ධව කටාන ප්‍රාදේශීය සභා පෙර පාසල් දෙකෙහි අධ්‍යාපනය ලබන දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීම
-
2025-09-16 _පළාත් පාලන සතිය 2025- පරිසර හා රුක් රෝපණ දිනය
-
2025-09-15 – පළාත් පාලන සතිය 2025- සමාරම්භක උළෙල හා ජංගම සේවා දිනය
-
2025-09-10 දින මානවේරිය වේලක්කන්නි සුරුවම පාර පන්ච් කිරීම
-
2025-09-10 – දින මිරිස්වත්ත ගල්වල පාර ශුද්ධ කිරීම
-
2025.08.05 – ආඬිඅම්බලම නන්දාභිනන්ද පෙර පාසලේ සිගිති දුවා දරුවන් වෙල් යාය නැරඹීම සහ සරුංගල් යැවීම
-
2025.07.28_ආඩිඅම්බලම නන්දාභිනන්ද පෙර පාසලේ 2025 වර්ෂයේ සිගිති පොළ
-
2025.07.06 – දින කදසුරිදුගම පැවැත් වූ පරිසර පොළ වැඩසටහන
-
2025.06.29- දින ලංසියාවාඩිය හිදී පැවැති පරිසර පොළ වැඩසටහන
-
2025.06.28 – දින තිඹිරිගස්කටුව මුදලිදු ඩේවිඩ් මහා විද්‍යාලයේදී කටාන ප්‍රාදේශිය සභාව අනුබද්ධිත පුස්තකාල පද්ධතිය මඟින් සංවිධානය කල සාහිත්‍ය තරඟ පැවැත්වීම
-
2025.06.21 – දින ආඩිඅම්බලම පැවැත් වූ පරිසර පොළ වැඩසටහන
-
2025.06.06 – දින නන්දාභිනන්ද පෙර පාසලේ ගුරු මෑණිවරුන්ගේ මූලිකත්වයෙන් දූදරුවන් විසින් පොසොන් උත්සවය නිමිත්තෙන් පෙර පාසලේ සිට ජයමොට්ටාව අභයරාජ පන්සල දක්වා පෙරහැරක් සංවිධානය කර තිබිණි
-
2025.06.06 – දින රද්දොළුව උප කාර්යාලය මගින් සංවිධානය කරන ලද සිසිල් බීම දන්සල
-
2025.05.22 – Clean sri Lanka – ග්‍රීන් පැන්ටසි වත්ත ඩෙංගු ව්‍යාපෘතිය මඟින් පිරිසිදු කටයුතු සිදු කිරීම
-
2025.04.10 – අවුරුදු උදානය – කටාන ප්‍රාදේශීය සභාව
-
2025.04.01 – මාර්තු 08 දිනට යෙදුනු ජාත්‍යන්තර කාන්තා දින සැමරීම
-
2025.02.16 – Clean SriLanka – රද්දොලුව නිවාස සංකීර්ණයේ 01 කලාපයේ දෙවනි කාණුව පිරිසිදු කිරීම
-
2025.02.14 – Clean SriLanka – ඇවරිවත්ත මල්ගහංදිය සිට මඩවල හංදිය දක්වා මාර්ගය දෙපස පිරිසිදු කිරීම
-
2025.02.12 – Clean SriLanka – රද්දොලුව ශ්‍රී සුබෝධාරාම මහ විහාරය පිටුපස පිහිටි පුන්චිගල්ල දෙසට පිවිසෙන මාර්ගයේ අක්‍රමවත් ලෙස බැහැර කරනු ලැබූ කසල ඉවත් කිරීම
-
2025.02.08 – Clean SriLanka – රද්දොලුව පොළ භූමිය පිරිසිදු කිරීම
-
2025.02.07 – Clean SriLanka – දෙමංහන්දිය බල ප්‍රදේශයේ අපවිත්‍ර වු බැනර් කටවුට් ඉවත් කිරිම අද දින සිදු කරන ලදී
-
2025.02.07 – Clean SriLanka – කටාන උප කාර්යාලයේ බැනර් හා කටවුට් ඉවත් කිරීම බටපත්තල සිට දළුවකොටුව දක්වා
-
2025.02.06 – Clean SriLanka – කෝවින්න සිට ඇවරිවත්ත බස් නැවතුම්පොළ දක්වා ප්‍රධාන මාර්ගය පිරිසිදු කිරීම
-
2025.02.05 – Clean SriLanka – කොන්දගම්මුල්ල ළමා උද්‍යානය පිරිසිදු කිරීම
-
2025.02.04 – Clean SriLanka – රද්දොලුව නිවාස සංකීර්ණයේ කාණු පද්ධතිය පිරිසිදු කිරීම
-
2025.02.03 – Clean SriLanka – රද්දොලුව මංසන්ධිය අසළ බස් නැවතුම්පල සහ ඒ අවට පිරිසිදු කිරීම
-
2025 – වර්ෂාරම්භය
2024
2023
2022
2016
2015
2014
2013


































