පළාත් සභා කර්මාන්ත
- කප්රාස/ප්රසම්/පස/01/2025 N257152302501_කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කටුවාපිටිය ශාන්ත පියෝ මාවත පොදු මාර්ගයේ නො.390/බී/26 ධනංජය මහතාගේ නිවස අසල සිට නො.බී/56 රනිෂ්ක ඉමේෂ් මහතාගේ නිවස දක්වා ඉතිරි කොටස තාර දමා සංවර්ධනය කිරීම.
- කප්රාස/ප්රසම්/පස/02/2025 N257152302502_කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 70/A පහළ කඳවල ග්‍රාම නිලධාරී වසමේ ජුබිලි මාවතෙන් පටන් ගන්නා ශාන්ත සෙබස්තියන් පෙදෙස නො.298 සුසන්ත මෙරිල් පෙරේරා මහතාගේ නිවස අසළ සිට 298/4 ගාමිණී මහතාගේ නිවස දක්වා පොදු මාර්ගය තාර දමා පිළිසකර කිරීම.
- කප්රාස/ප්රසම්/පස/03/2025 N257152302503_කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 197/A දකුණු උදම්මිට ග්‍රාම නිලධාරී වසමේ දේවාලය අසල සිට පල්ලියේ පිටුපස පොදු මාර්ගයේ බෝක්කුව දක්වා අබලන් වූ ස්ථාන තාර දමා පිළිසකර කිරීම.
- කප්රාස/ප්රසම්/පස/04/2025 N257152302504_කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුතුවාඩිය ග්‍රාම නිලධාරී වසමේ නෙළුම් මාවත ආරම්භයේ සිට 186/B නිවස දක්වා මාර්ගයේ අබලන් වූ ස්ථාන තාර දමා පිළිසකර කිරීම.
- කප්රාස/ප්රසම්/පස/05/2025 N257152302505_කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 71 තිඹිරිගස්කටුව ග්‍රාම නිලධාරි වසමේ එල්.කේ.ද සිල්වා මාවත පොදු මාර්ගයේ නො.120 නිවස අසළ සිට නො.122/1 ගාමිණී මුණසිංහ මහතාගේ නිවස දක්වා කොටස තාර යොදා පිළිසකර කිරීම.
- කප්රාස/ප්රසම්/පස/06/2025 N257152302506_කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 70/B, කේ.සී. ද සිල්වා පුරය අරලිය මාවත පොදු මාර්ගය මීගමුව මීරිගම ප්‍රධාන මාර්ගයේ සිට ඉදිරියට තාර දැමීම.
- කප්රාස/ප්රසම්/පස/07/2025 N257152302507_කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහළ කදිරාන ග්‍රාම නිලධාරී වසමේ ඩේවිඩ් ජනපදයේ බුදු පිළිමය අසලින් දකුණට ඇති මාරිස්ටෙලා විදුහල අසලින් පැරඩයස් එස්ටේට් වෙන්දේසි ඉඩමෙන් අවසන් වන පොදු මාර්ගයේ තාර දැමීම.
- කප්රාස/ප්රසම්/පස/08/2025 N257152302508_කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 63 නැගෙනහිර කටාන ග්‍රාම නිලධාරී වසමේ කල්දේරාවත්ත ප්‍රදේශයේ ශාන්ති මහත්මියගේ නිවස අසල සිට කුසුම් චමින්ද මහතාගේ නිවස අසල බෝක්කුව දක්වා පොදු මාර්ගය තාර යොදා සංවර්ධනය කිරීම
- කප්රාස/ප්රසම්/පස/09/2025 N257152302509_කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 93/F දකුණු කදිරාණ ග්‍රාම නිලධාරී වසමේ නිගම්බු ලෑන්ඩ්ස් 147/25/A/1 E.I ජයමාන්න මහතාගේ නිවසපිහිටි පොදු මාර්ගයේ පුබුදු මාවත සිට ඉදිරියට 147/60 A.W.C.W.පෙරේරා මහතාගේ නිවස දක්වා කොටස කොන්ක්‍රීට් දැමීම
- කප්රාස/ප්රසම්/පස/10/2025 H25818312002_කටාන ප්‍රාදේශීය සභාවට අයත් ආඬිඅම්බලම පෙර පාසල ගොඩනැල්ල ඉහල මහලේ වැඩ නිම කිරීම.
- කප්රාස/ප්රසම්/පස/11/2025 _කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 93 D අක්කරපනහ ග්‍රාම නිලධාරී වසමේනො.36, ගොළුවා පොකුණ මාවත, නො.21, රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නිවස අසල සිට නො.30 හෙක්ටර් අප්පුහාමි මහතාගේ නිවස දක්වා අබලන් මාර්ගය කාපට් දමා සකස් කිරීම සහ මාර්ගය ආරම්භයේ සිට වම් පසින් නො.22 කේ.එම්.තිලකරත්න මහතාගේ නිවස දක්වා කොන්ක්‍රීට් කාණුවක් සකස් කිරීම.
- කප්රාස/ප්රසම්/පස/12/2025 N257152302511_කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දොස්තරවත්ත, නො.35/6/B දිල්රුක් ද සිල්වා මහතාගේ නිවස අසල සිට ඉදිරියට වටරවුම් මාර්ගවල කාණු පද්ධතිය ශුද්ධ පවිත්‍ර කිරීම හා නො.32/25 කේ.ඩී.ප්‍රනාන්දු මහතාගේ නිවස අසල සිට ප්‍රධාන මාර්ගයේ බෝක්කුව දක්වා, නො.36 ඇන්ටනී රොබින්සන් මහතාගේ නිවස අසල සිට 35/1, සමන් ප්‍රීති මෙන්ඩිස් මහතාගේ නිවස දක්වා සහ නො.35/03, කේ.එන්.එස්.ආර්.ප්‍රනාන්දු මහතාගේ ඉඩම කෙලවර සිට 35/07/A, දිලිත් දිල්ෂාන් මහතාගේ නිවස දක්වා කොටස් කොන්ක්‍රීට් කිරීම.
- කප්රාස/ප්රසම්/පස/13/2025 N257152302517_කටාන ප්‍රා.ලේ.කොට්ඨාසයේ උදම්මිට අලවතුපිටිය ස්ටේෂන් එක අසල පොදු මාර්ගය කොන්ක්‍රීට් පාර අවසානයේ සුරුවම දක්වා තාර දමා ඇති පොදු මාර්ගය සංවර්ධනය කිරීම.
- කප්රාස/කර්/ප.ස/01/2025 N257152302514_කටාන ප්‍රා.ලේ.කොට්ඨාසයේ කඳවල ජුබිලි මාවතේ අතුරු මාර්ගයක් වන ශාන්ත සෙබස්තියන් මාවතේ නො.298, දුෂ්මන්ත විශ්වජිත් මහතාගේ නිවස අසල සිට නො.298/4, පීටර් පෙරේරා මහතාගේ නිවස දක්වා පොදු මාර්ගයේ අවසාන කොටස තාර දැමීම.
- කප්රාස/කර්/ප.ස/02/2025 N257152302515_කටාන ප්‍රා.ලේ.කොට්ඨාසයේ දොන් ඩේවිඩ් ජනපදයේ බුදු පිළිමය අසල දකුණට ඇති පොදු මාර්ගයේ නො.105/2/A, අයි.ඩී. චන්ද්‍රලතා මියගේ නිවස අසල සිට නො.115/11, ඩබ්.පරමේෂ්වරී මියගේ නිවස දක්වා කොටස තාර දැමීම.
- කප්රාස/කර්/ප.ස/03/2025 N257183102516_කටාන ප්‍රා.ලේ.කොට්ඨාසයේ බසී ඇළෙහි අවහිරතා ඉවත් කර යන්ත්‍ර හා මිනිස් ශ්‍රමය යොදා පිරිසිදු කිරීම.
- කප්රාස/කර්/ප.ස/04/2025 N257152302518_කටාන ප්‍රා.ලේ.කොට්ඨාසයේ ෆාම්ග්රෝ වත්ත හත්වන පටුමග ආරම්භයේ සිට අවසානය දක්වා පොදු මාර්ගය කොන්ක්‍රීට් කිරීම .
- කප්රාස/කර්/පස/05/2025 N257152302519_කටාන ප්‍රා.ලේ. කොට්ඨාසයේ 153 ඒ නැ/හීනටියන ග්‍රා.නි. වසමේ හීනටියන තිලක මාවත ආරම්භක ස්ථානයේ සිට නො.378/2, තිලක මාවත, හීනටියන එම්.සරත් ගාමිණී මහතාගේ නිවස දක්වා තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම
- කප්රාස/SW/පස/2025 N257152302510_කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමංහන්දිය, ආඬිඅම්බලම බල ප්‍රදේශයේ ගංවතුර ආපදාවන්ට ලක්වන හඳුනාගත් ප්‍රදේශවල වැසි ජල කාණු පද්ධති පිරිසිදු කිරීම
|
|