ගැලරිය
වාර්ෂිකව පවත්වන වැඩසටහන්
2026
-
බටහිර කළුවාරිප්පුව ඇල මායිම ශූද්ධ පවිත්‍ර කිරීම
-
2026.01.07_පරිසර මිතුරෝ_දෙවන
-
2026.01.07_කදසුරිදුගම හා ගෝමස්වත්ත රබර්වත්ත ප්‍රදේශයේ දියත් කරන ලද ඩෙංගු මර්දන වැඩසටහන
-
2026.01.01_වර්ෂාරම්භය_ආඬිඅම්බලම කාර්යාලය
-
2026.01.01_වර්ෂාරම්භය_රද්දොළුව කාර්යාලය
-
2026.01.01_වර්ෂාරම්භය_කටාන කාර්යාලය
-
2026.01.01_වර්ෂාරම්භය_ප්‍රධාන කාර්යාලය
2025
-
2025.09.27_කඳවල ජෝන් පෙරේරා මාවතේ වෙන්දේසි ඉඩමේ මාර්ග (කින්ග්ස් විලේජ්) සංවර්ධනය කිරීම
-
2025.09.27_කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොළුවා පොකුණ මාවත අබලන් මාර්ගය කාපට් දමා සකස් කිරීම සහ ප්‍රධාන මාර්ගය දක්වා කොන්ක්‍රීට් කාණුවක් සකස් කිරීම.
-
2025.09.20 – පළාත් පාලන සතිය -මහජන උපයෝගිතා සහ ක්‍රීඩා දිනය – ඇත්ගාල නවමුතු ක්‍රීඩාංගනයේ පරිසර පොළ වැඩසටහන සහ කොම්පෝස්ට් පොහොර ලබාදීම.
-
2025.09.19 – පළාත් පාලන සතිය – සාහිත්‍ය, අධ්‍යාපනය සහ පුස්තකාල දිනය – ආඩිඅම්බලම මහජන පුස්තකාලය විසින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ළමුන් වෙනුවෙන් දේශනයක් සිදු කිරීම.
-
2025.09.19 – පළාත් පාලන සතිය – සාහිත්‍ය, අධ්‍යාපනය සහ පුස්තකාල දිනය – රද්දොළුව මහජන පුස්තකාලය විසින් නැණමුතු පාඨක සමාජයේ ළමා සාමාජිකයන්ට කෙටි කතා නිර්මාණ තරඟයක් පැවැත්වීම.
-
2025.09.19 – පළාත් පාලන සතිය – සාහිත්‍ය, අධ්‍යාපනය සහ පුස්තකාල දිනය – රද්දොළුව මහජන පුස්තකාලය විසින් රද්දොළුගම කනිෂ්ඨ විදුහලේ 3 ශ්‍රේණිය දරු දැරියන් සඳහා චිත්‍ර වැඩමුළුවක් පැවැත්වීම හා සහභාගිත්වය වෙනුවෙන් ඇගයීම් සහතිකයක් ලබා දීම.
-
2025.09.19 – පළාත් පාලන සතිය – සාහිත්‍ය, අධ්‍යාපනය සහ පුස්තකාල දිනය – කටාන මහජන පුස්තකාලය විසින් 5 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් දරුවන් සඳහා චිත්‍ර වැඩමුළුවක් පවත්වා ජයග්රාහකයින්ට ත්‍යාග ලබා දීම
-
2025.09.19 – පළාත් පාලන සතිය – සාහිත්‍ය, අධ්‍යාපනය සහ පුස්තකාල දිනය – දෙමංහන්දිය පුස්තකාලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම.
-
2025.09.18 – පළාත් පාලන සතිය – ආදායම් ප්‍රවර්ධන දිනය – ආඩිඅම්බලම උපකාර්යාලය – කෝවින්න ගංගාරාම විහාරස්ථානයේ දී වරිපනම් අයකර ගැනීම
-
2025.09.18 – පළාත් පාලන සතිය – ආදායම් ප්‍රවර්ධන දිනය – කටාන උපකාර්යාලය – අම්බලත්තඩිය හංදියේදී වරිපනම් අයකර ගැනීම
-
2025.09.18 – පළාත් පාලන සතිය – ආදායම් ප්‍රවර්ධන දිනය – දෙමංහන්දිය උපකාර්යාලය – කදිරාන ජනජයගම ස්ථානයේදී වරිපනම් අයකර ගැනීම
-
2025.09.17 – පළාත් පාලන සතිය -සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය – කටාන බල ප්‍රදේශයේ කදිරාන සහ අක්කර පනහ කොට්ඨාශයේ රාජ්‍ය ආයතනවල ආපනශාලා පරීක්ෂාව සිදු කිරීම.
-
2025.09.17 – පළාත් පාලන සතිය -සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය-සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහය ඇතිව ඩෙංගු,චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය බහුල තිඹිරිගස්කටුව ප්රේමචන්ද්රවත්ත ප්‍රදේශය ධූමායනය සිදු කිරිම හා ඩෙංගු පරීක්ෂාව
-
2025.09.17 – පළාත් පාලන සතිය -සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය -කෝවින්න සිට මල්ගස් හංදිය දක්වා මාර්ගය දෙපස පිරිසිදු කිරීම
-
2025-09-17 _පළාත් පාලන සතිය 2025- පරිසර හා රුක් රෝපණ දිනය – 3R සංකල්පය සම්බන්ධව කටාන ප්‍රාදේශීය සභා පෙර පාසල් දෙකෙහි අධ්‍යාපනය ලබන දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීම
-
2025-09-16 _පළාත් පාලන සතිය 2025- පරිසර හා රුක් රෝපණ දිනය
-
2025-09-15 – පළාත් පාලන සතිය 2025- සමාරම්භක උළෙල හා ජංගම සේවා දිනය
-
2025-09-10 දින මානවේරිය වේලක්කන්නි සුරුවම පාර පන්ච් කිරීම
-
2025-09-10 – දින මිරිස්වත්ත ගල්වල පාර ශුද්ධ කිරීම
-
2025.08.05 – ආඬිඅම්බලම නන්දාභිනන්ද පෙර පාසලේ සිගිති දුවා දරුවන් වෙල් යාය නැරඹීම සහ සරුංගල් යැවීම
-
2025.07.28_ආඩිඅම්බලම නන්දාභිනන්ද පෙර පාසලේ 2025 වර්ෂයේ සිගිති පොළ
-
2025.07.06 – දින කදසුරිදුගම පැවැත් වූ පරිසර පොළ වැඩසටහන
-
2025.06.29- දින ලංසියාවාඩිය හිදී පැවැති පරිසර පොළ වැඩසටහන
-
2025.06.28 – දින තිඹිරිගස්කටුව මුදලිදු ඩේවිඩ් මහා විද්‍යාලයේදී කටාන ප්‍රාදේශිය සභාව අනුබද්ධිත පුස්තකාල පද්ධතිය මඟින් සංවිධානය කල සාහිත්‍ය තරඟ පැවැත්වීම
-
2025.06.21 – දින ආඩිඅම්බලම පැවැත් වූ පරිසර පොළ වැඩසටහන
-
2025.06.06 – දින නන්දාභිනන්ද පෙර පාසලේ ගුරු මෑණිවරුන්ගේ මූලිකත්වයෙන් දූදරුවන් විසින් පොසොන් උත්සවය නිමිත්තෙන් පෙර පාසලේ සිට ජයමොට්ටාව අභයරාජ පන්සල දක්වා පෙරහැරක් සංවිධානය කර තිබිණි
-
2025.06.06 – දින රද්දොළුව උප කාර්යාලය මගින් සංවිධානය කරන ලද සිසිල් බීම දන්සල
-
2025.05.22 – Clean sri Lanka – ග්‍රීන් පැන්ටසි වත්ත ඩෙංගු ව්‍යාපෘතිය මඟින් පිරිසිදු කටයුතු සිදු කිරීම
-
2025.04.10 – අවුරුදු උදානය – කටාන ප්‍රාදේශීය සභාව
-
2025.04.01 – මාර්තු 08 දිනට යෙදුනු ජාත්‍යන්තර කාන්තා දින සැමරීම
-
2025.02.16 – Clean SriLanka – රද්දොලුව නිවාස සංකීර්ණයේ 01 කලාපයේ දෙවනි කාණුව පිරිසිදු කිරීම
-
2025.02.14 – Clean SriLanka – ඇවරිවත්ත මල්ගහංදිය සිට මඩවල හංදිය දක්වා මාර්ගය දෙපස පිරිසිදු කිරීම
-
2025.02.12 – Clean SriLanka – රද්දොලුව ශ්‍රී සුබෝධාරාම මහ විහාරය පිටුපස පිහිටි පුන්චිගල්ල දෙසට පිවිසෙන මාර්ගයේ අක්‍රමවත් ලෙස බැහැර කරනු ලැබූ කසල ඉවත් කිරීම
-
2025.02.08 – Clean SriLanka – රද්දොලුව පොළ භූමිය පිරිසිදු කිරීම
-
2025.02.07 – Clean SriLanka – දෙමංහන්දිය බල ප්‍රදේශයේ අපවිත්‍ර වු බැනර් කටවුට් ඉවත් කිරිම අද දින සිදු කරන ලදී
-
2025.02.07 – Clean SriLanka – කටාන උප කාර්යාලයේ බැනර් හා කටවුට් ඉවත් කිරීම බටපත්තල සිට දළුවකොටුව දක්වා
-
2025.02.06 – Clean SriLanka – කෝවින්න සිට ඇවරිවත්ත බස් නැවතුම්පොළ දක්වා ප්‍රධාන මාර්ගය පිරිසිදු කිරීම
-
2025.02.05 – Clean SriLanka – කොන්දගම්මුල්ල ළමා උද්‍යානය පිරිසිදු කිරීම
-
2025.02.04 – Clean SriLanka – රද්දොලුව නිවාස සංකීර්ණයේ කාණු පද්ධතිය පිරිසිදු කිරීම
-
2025.02.03 – Clean SriLanka – රද්දොලුව මංසන්ධිය අසළ බස් නැවතුම්පල සහ ඒ අවට පිරිසිදු කිරීම
-
2025 – වර්ෂාරම්භය
2024
- 2024.12.30 – දින කටාන ප්‍රාදේශීය සභා පුස්තකාල පද්ධතිය මගින් සංවිධානය කරනු ලැබූ කාන්තා වැඩසටහන යටතේ ස්වයං රැකියා කරන කාන්තාවන්ට වෙළෙඳ කුටි ලබා දීම.
- 2024.12.23 – 2024 වර්ෂයේ නත්තල් උත්සවයට සමගාමීව කටාන ප්‍රාදේශීය සභාව විසින් මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ ලබා දීම.
- 2024.12.21 – කටාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සහ කටාන ප්‍රාදේශීය සභාව එක්ව කේ.සී.ද සිල්වා පුර ග්‍රාමයේ සිදුකරන ලද ඩෙංගු මර්දන වැඩසටහන
- 2024.12.21 – මන්දාරම් නුවර වාර්ශික චාරිකාව
- 2024.12.20 – කටාන ප්‍රාදේශීය සභා කැරොල් ප්‍රසංගය
- 2024.12.17 – ආඩිඅමිබලම නන්දාභි නන්ද පෙර පාසලේ 2024 වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය
- 2024.12.16 – කටාන ප්‍රාදේශීය සභාවේ දෙමංහන්දිය පුස්තකාලය 2023/2023 බස්නාහිර පළාත් කාර්ය සාධන තරගයේ තෙවන ස්ථානය ලබා ගැනීම
- 2024.12.13 – කටාන ප්‍රාදේශීය සභාවේ පරිසර මිතුරෝ – 2 වන අදියර සඳහා සෞඛ්‍ය වෛද්‍ය සායනය පැවැත්වීම
- 2024.12.11 – කටාන ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශයේ පළමු අදියරේ රුධිරගත සීනි සහ පූර්ණ මේද පරීක්ෂාව සිදු කිරීම
- 2024.11.21 – කටාන ප්‍රාදේශීය සභා පුස්තකාල පදුධතිය මඟින් සංවිධානය කරනු ලැබූ මත්දුව්‍ය නිවාරණ වැඩසටහන
- 2024.11.19_ කොටුගොඩ ශාන්ත මාටින් වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් වෙනුවෙන් සිදු කළ දානමය වැඩසටහන
- 2024.11.11_ මත්ද්‍රව්‍ය නිවාරණය වැඩසටහන වෙනුවෙන් ආඩිඅම්බලම /රද්දලුගම මහජන පුස්තකාල ඒකාබද්ධව සංවිධානය කල විවාද තරගය
- 2024.10.28_ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් පවත්වනු ලැබු ජනක් ප්‍රේමලාල් මහතා අධ්‍යක්ෂණය කළ “ආඬි හත්දෙනයි කැඳ හැලියයි”වේදිකා නාට්‍ය
- පැය 150 කණිෂ්ඨ සේවකයන් සඳහා පවත්වනු ලැබූ දෙමළ භාෂා ප්රවීනතා වැඩසටහන
- 2024.09.28 – අමා නිසානායක මහත්මිය විසින් පවත්වනු ලැබූ මනෝවිද්‍යා වැඩසටහන
- 2024.08.23 – වාර්ෂික සාහිත්‍ය කලා මහෝත්සවය
- 2024.08.23 – කටාන ප්‍රාදේශීය සභාවට අයත් කදිරාණ ශ්‍රවනාගාරය විවෘත කිරීම
- 2024.08.02 – ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන සඳහා වත්තල ගාඩිනියා පිළිගැනීමේ ශාලාවේදී පැවැත්වූ මෙසෝ මට්ටමේ වැඩමුළුව
- 2024.07.25 – ආඬිඅම්බලම පෙර පාසල් වාර්ෂික පොළ
- 2024.07.25 – රද්දොළුව පෙර පාසල් වාර්ෂික පොළ
- 2024.06.20 – පොසොන් පොහොය නිමිත්තෙන් ආඩිඅම්බලම නන්දාභිනන්ද පෙරපාසල විසින් පැවැත්වූ කඩල දන්සැල.
- 2024.06.20 – පොසොන් පොහොය නිමිත්තෙන් රද්දොලුව යසෝදරා පෙර පාසල විසින් පැවැත්වූ පොසොන් බැති ගී සරණිය වැඩසටහන හා අයිස්ක්‍රීම් දන්සැල
- 2024.06.13 – ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර හිතකාමී බෑගයක් කාර්ය මණ්ඩලය වෙත දිවුලපිටිය ග්‍රීන් අර්ත් ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ ලබාදීම
- 2024.06.05 – ජගත් පරිසර දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය හා කටාන ප්‍රාදේශීය සභාව එක්ව සිදුකල විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කලමනාකරන වැඩසටහන
- 2024.06.05 – ජගත් පරිසර දින සැමරීම වෙනුවෙන් පාසල් හි පැල බෙදාදීමේ වැඩසටහන
- 2024.05.27 – කටාන උපකාර්යාලය හා පුස්තකාලය එක්ව පවත්වනු ලැබූ බෙලිමල් දන්සැල
- 2024.05.23 – ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වන වෙසක් උත්සවය සැමරීම
- 2024.05.13 – රද්දොලුව පුස්තකාලය මගින් කාන්තා දිනය නිමිත්තෙන් ගැබිනි කාන්තාවන් සදහා කුරක්කන් කැද ලබාදීම
- 2024.05.13 – ආඩිඅම්බලම පුස්තකාලය මඟින් වෙසක් පෝය නිමිත්තෙන් උන්නාරුව ළමා නිවාසය සඳහා දහවල් ආහාරය ලබාදීම
- 2024.05.13 – පවුල් සෞඛ්‍ය කාර්යාලය විසින් ගැබිනි මවිවරුන් සදහා සායනය හා සංග්‍රහයක් සංවිධානය කිරීම – ආඬිඅම්බලම උප කාර්යාලය
- 2024.04.24 – ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය විසින් සංවිධානය සහ මෙහෙයවන ලද වෙබ් අඩවි සංවර්ධන වැඩමුළුව
- 2024.04.04 – ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද ස්ව්යං රැකියා වෙළඳපොළ – දෙමංහන්දිය මහජන පුස්තකාලය
- 2024.03.28 – ජගත් කාන්තා දින සැමරීම – ආඬිඅම්බලම උප කාර්යාලය
- 2024.01.17 – වරිපනම් ගෙවීම් මාර්ගගතව සිදු කිරීමේ ආයතිනක පුහුණුව නෙක්වා ආයතනය මඟින් සිදු කිරීම
- 2024.01.11 – ආඩිඅම්බලම නන්දාභිනන්ද පෙර පාසල් නවක සිසුන් බදවා ගැනීම
- 2024.01.07 – ඩෙංගු මර්ධන වැඩසටහන
- 2024.01.01 – වර්ෂාරාම්භය
2023
- 2023.12.31_ජාතික කියවීමේ මාසය සැමරීම_ දැනුම මිනුම හා ප්‍රශ්නෝත්තර වැඩසටහන _කටාන පුස්තකාලය
- 2023.12.29_නත්තල් වැඩසටහන_කටාන පුස්තකාලය
- 2023.12.28_නත්තල් දින වැඩසටහන_දෙමංහන්දිය පුස්තකාලය
- 2023.12.18_පරිසර මිතුරෝ වැඩසටහන
- 2023.11.15_ජාතික කියවීම් මාසය සැමරුම් වැඩසටහන_රද්දොළුව පුස්තකාලය
- 2023.11.11_ජාත්‍යන්තර ළමා දින සැමරීම
- 2023.11.07_බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කුසලානය
- 2023.11.04_කණිෂ්ඨ සේවකයන් සඳහා වාර්ෂික ව පැවැත්වූ එළිමහන් පුහුණු වැඩසටහන
- 2023.10.26_කදිරාණ කනිෂ්ඨ විදුහලේ දරුවන් සඳහා පොත් පරිත්‍යාගය හා සංගීත රසාස්වාද වැඩසටහන_දෙමංහන්දිය පුස්තකාලය
- 2023.10.21_ ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් කූරගල බුදුගල වන්දනා චාරිකාව -ප්‍රජා සංවර්ධන අංශය
- 2023.10.13_ලෝක ළමා දිනය සැමරීම
- 2023.09.08_සාහිත්‍ය උත්සවය
- 2023.08.19_සුහද ක්‍රිකට් තරගාවලිය
- 2023.07.18 / 19 _සැහැල්ලු පන්දු , ක්‍රිකට් හා පා පන්දු ක්‍රීඩා සඳහා වලිසිංහ ක්‍රීඩාංගනය නිසි පරිදි සකස් කිරීම
- 2023.07.12_රද්දොළුව පෙර පාසැල් සිඟිති පොල
- 2023.05.27_ඩෙංගු මර්ධන වැඩසටහන
- 2023.03.12_පරිසර පොළ සමාජ සත්කාරය
- 2023.02.01_කාර්ය සාධනය 2021 වර්ෂය සඳහා ත්‍යාග ලබා ගැනීම
- 2023.01.26 – කලුදිය ඇල වත්ත ඉඩමෙන් අක්කර 8 ක භූමි ප්‍රමාණය කටාන ප්‍රාදේශීය සභාවට පවරාගැනිමට මායිම් කනු ලකුණු කිරිම
- 2023.01.05_රන්විමන ධනුෂ්ක මහතාගේ නිවස පාර තාර දමා සංවර්ධනය කිරිම
- 2023.01.01_ගරු සභාපති සිසිර කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සේවක මණ්ඩලයට තෑගි බෙදා දීම.
- 2023.01.01_ගරු සභාපති සිසිර කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන්ට තෑගි බෙදා දීම.
- 2023.01.01_ගරු සභාපති සිසිර කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මණ්ත්රී මණ්ඩලයට තෑගි බෙදා දීම.
- 2023.01.01_වර්ෂ ආරම්භය
2022
- 2022.12.31_රද්දොළුව බටහිර දැපහේන පාරේ අතුරු මාර්ගය තාර දමා පිලිසකර කිරීම
- 2022.12.13_නයනාලෝකගම ප්‍රජා මන්ඩලයට පානීය ජල ටැංකියක් ප්රදානය කිරීම_ ප්‍රජා සංවර්ධන අංශය
- 2022.12.05_පරිසර මිතුරෝ – දෙවන අදියර
- 2022.12.05_පරිසර මිතුරෝ – පළමු අදියර
- 2022.11.25_නව කෝඩුන්නාව අතුරු මාර්ගය තාර දමා සංවර්ධනය කිරිම
- 2022.11.24_බටහිර කලිවරිප්පුව , ආනන්දාරාමය පාර තාර දමා සංවර්ධනය කිරිම
- 2022.11.18_ගල්මංකඩ පාලම අසල ක්‍රීඩා පිටිය තණකොළ කපා නවීකරණය කිරිම
- 2022.11.18_කිඹුලපිටිය ,බෞද්ධ ප්‍රාථමික විද්‍යාල ක්‍රීඩා පිටිය තණකොළ කපා නවීකරණය කිරිම
- 2022.11.15_තිඹිරිගස්කටුව , පාසල් ක්‍රීඩා පිටිය තණකොළ කපා නවීකරණය කිරිම
- 2022.11.15_කෝවින්න ගාමිණි මාවත, තාර දමා සංවර්ධනය කිරිම
- 2022.11.06_RDA මාර්ග අසල අක්‍රමවත් ජලබැස්ම සම්බන්ධයෙන් සොයා බැලිම
- 2022.10.27_දෙමංහන්දිය ජපන් පන්සලෙහි පුංචි දරුවන්ගේ අත්කම් ප්‍රදර්ශනය
- 2022.10.25_පාර්ලිමේන්තු ක්‍රමවේදය පිලිබදව දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහන
- 2022.10.22_කටාන ප්‍රාදේශීය සභාවේ එල්ලේ ක්‍රීඩා සමාජයේ නව නිලඇදුම් කට්ටලය එලි දැක්වීම පිනිස පැවැති සිව්කොන් එල්ලේ තරග මාලාව
- 2022_ආඬිඅම්බලම ප්‍රදේශයේ වල් බිහි වී තිබූ බෝක්කුව නිසි පරිදි සකස් කිරීම
- 2022_වල් බිහි වී තිබූ කාණු පිරිසිදු කිරීම
- 2022 ඉද්දගොඩැල්ල පාර ප්‍රතිසංස්කරණය
- 2022_ඇල පිරිසිදු කිරීම
- 2022_ආඩිඅම්බලම පෙර පාසැල් පොළ හා ආයුර්වේද වැඩසටහන
2016
- 2016.12.31_සපත්තු බෙදාදීම
- 2016.12.20_චිත්‍ර තරඟය
- 2016.11.04_පළාත් පාලන මාසය අන්තර් පළාත් පාලන අායතන අතර පැවැති එල්ලේ තරඟාවලිය
- 2016.10.09-2023.10.30_පළාත් පාලන සතිය 02 වැඩසටහන (සහන පොළ 02)
- 2016.10.05_ බෝධි පූජාව ( ආදායම් පරීක්ෂක මහතාට සෙත් පතා)
- 2016.09.30_දින නිලධාරීන් හා සේවකයින් සඳහා පැවැත් වූ සෞඛ්්ය පරීක්ෂණය
- 2016.09.29_රූ සරණිය සාහිත්‍ය මහෝත්සවය
- 2016.07.13_සමඟි පොළ
- 2016.06.20_පෙසොන් පෝය දා ධර්ම දේශනාව
- 2016.05.28_සෙයිරි ඩේ
- 2016.05.24_වෙසක් උත්සව සැමරුම
- 2016.05.06-07_අවුරුදු උත්සවය
- 2016.04.05_පළාත් පාලන ක්‍රීඩා උලෙළ
- 2016.03.17_රූපලාවන්‍ය පුහුණු වැඩසටහන
- 2016.01.08_නත්තල් උත්සවය ළමා වැඩසටහන (විශාරද සුදත් සමරසිංහ මහතා)
2015
2014
2013


































