සෞඛ්‍ය හා පරිසර කටයුතු
ඉටු කරනු ලැබූ සේවා
-
ඩෙංගු උපදෙස් පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරීම.
-
ප්‍රධාන මාර්ගවලට සම්න්ධ වන කාණු හා වැසි ජලය ගලා නොයන ලෙස අවහිරව තිබූ කාණු ජල බස්නා ලෙස සකස් කර මදුරු මර්දනය කිරීම.
-
කාණු පවිත්‍ර කිරීම.
-
මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
-
ක්ෂය රෝග මර්දන වැඩසටහන. (පාසල් හා ග්‍රාමීය මට්ටමින්)
-
සභාවේ සෞඛ්‍ය කමිකරුවන්ගේ රෝග පරීක්ෂා කර එන්නත් ලබාදීමේ සෞඛ්‍ය සායන (අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියත් සමග පරිසර මිතුරෝ වැඩසටහන යටතේ) පැවැත්වීම.
-
ජල භීතිකා මර්දනය සඳහා සුනඛයින් එන්නත් කර කරපට් ලබා දීම යනා දී සේවා සිදූ කරන ලදි.
-
රෝග නිවාරන කටයුතු සඳහා රු. ද, ගංවතුර ආධාර ලබා දීම ආපදාවන්ට ලක් වූවන්ට සෞඛ්‍ය සායන පවත්වා ඖෂධ ලබා දීම, ආහාර සාමිපල් පරීක්ෂා කිරීම