විදුලි පැමිණිලි අංශය – කටාන ප්‍රාදේශීය සභාව
වීදි ලාම්පු පිළිබඳ ඔබගේ පැමිණිලි යොමු කිරීම සඳහා පැමිණීම අත්‍යවශ්‍ය නොවේ.
- පහත සඳහන් පහසු ක්‍රමවේදයක් භාවිත කොට නම, දුරකථන අංකය, ග්‍රාමසේවා වසම හා මාර්ග විස්තරය සහිත පැමිණිල්ල අප වෙත යොමු කරන්න.
- පැමිණිල්ල සම්බන්ධ කෙටි පණිවිඩ ඔබ වෙත ලැබෙන අතර වෙනත් ගැටලුවක් වෙතොත් දුරකථනය ඔස්සේ අප හා සම්බන්ධ වන්න.
- දැනට වීදි ලාම්පු නොමැති ස්ථානයක් සඳහා වීදි ලාම්පුවක් අලුතෙන් ම සවි කර ගැනීමට අවශ්‍ය වූ විටෙක ඔබගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා/තුමියට ඒ පිළිබඳ දැනුම් දී එමගින්ප්‍රාදේශීය සභාවට ලිඛිතව ලබා දීමට කටයුතු කරන්න.පැමිණිලි යොමු කළ හැකි ආකාරය
පැමිණ පෙරටු කාර්යාලය, මහජන පැමිණිලි අංශය
දුරකථන මාර්ගයෙන් 0312222575
ඊමේල් katanasabha@gmail.com