කසළ කළමණාකරන අංශය – කටාන ප්‍රාදේශීය සභාව
කසළ පිළිබඳ ඔබගේ පැමිණිලි යොමු කිරීම සඳහා පැමිණීම අත්‍යවශ්‍ය නොවේ. පහත සඳහන් පහසු ක්‍රමවේදයක් භාවිත කොට නම, දුරකථන අංකය, ග්‍රාමසේවා වසම හා මාර්ග විස්තරය සහිත පැමිණිල්ල අප වෙත යොමු කරන්න. පැමිණිල්ල සම්බන්ධ කෙටි පණිවිඩ ඔබ වෙත ලැබෙන අතර වෙනත් ගැටලුවක් වෙතොත් දුරකථනය ඔස්සේ අප හා සම්බන්ධ වන්න.
දැනට කසළ කළමණාකරන ක්‍රියාවලිය සිදු නොවන ස්ථානයක් සඳහා කසළ ලබා ගැනීමේ රථ ගෙන්වා ගැනීමට අවශ්‍ය වූ විටෙක කටාන ප්‍රාදේශිය සභාවේ කසළ කළමණාකරන අංශයට ඒ පිළිබඳ ලිඛිතව දැනුම් දෙන්න.