ගොඩනැගිලි සීමා/වීථි රේඛා/නොපවරා ගැනීමේ සහතික ලබා ගැනීම
වීථි රේඛා/නොපවරා ගැනීමේ සහතිකය ලබා ගැනීම සඳහා වූ අයදුම්පත්රය ප්රාදේශිය සභාවට පැමිණ හෝ වෙබ් අඩවිය මගින් ලබා ගැනීම.
⇓
අයදුම් පත්රය සම්පූර්ණ කොට ඔප්පුවේ හා පිඹුරුපතේ ඡායා පිටපත් අමුණා ලියාපදිංචි ගාස්තුව සමග ඔබ ප්රදේශයට අයත් උපකාර්යාලයේ/ ප්රධාන කාර්යාලයේ අදාළ අංශය වෙත භාර දීම.
වගකීම- පෙරටු කාර්යාලය/ උප කාර්යාලය කාලය- විනාඩි 15
⇓
කාර්යභාර නිලධාරී විසින් ආදායම් පරික්ෂකගේ වාර්තාව සඳහා යොමු කිරීම.
වගකීම- කාර්යභාර නිලධාරී කාලය- විනාඩි 10
⇓
ආදායම් පරීක්ෂක විසින් තාක්ෂණික නිලධාරීගේ වාර්තාව සඳහා යොමු කිරීම.
වගකීම- ආදායම් පරීක්ෂක කාලය- විනාඩි 10
⇓
තාක්ෂණික නිලධාරී විසින් කාර්යභාර නිලධාරී වෙත සහතික කරන ලද ලියවිලි ගොනුව භාර දීම.
වගකීම- තාක්ෂණික නිලධාරී කාලය- විනාඩි 10
⇓
කාර්ය භාර නිලධාරී, ස්වකීය වාර්තාව සහිත වීථිරේඛා/ නොපවරාගැනීමේ සහතිකය නිකුත් කිරීම.
වගකීම- කාර්ය භාර නිලධාරී කාලය- විනාඩි 15
⇓
නිමාව