වරිපනම් ලේඛනයට නම ඇතුළත් කිරීම/ නම සංශෝධනය කිරීම
වරිපනම් ලේඛනයේ නම සංශෝධනය සඳහා වූ අයදුම්පත්රය (ඒ.ටී අයදුම්පත) ප්රාදේශිය සභාවෙන් ලබා ගැනීම. |
අයදුම් පත්රයේ සියලුම කරුණු සම්පූර්ණ කොට ඔප්පුවේ හා පිඹුරුපතේ ඡායා පිටපත් අමුණා ලියාපදිංචි ගාස්තුව සමග උපකාර්යාලයේ/ ප්රධාන කාර්යාලයේ අදාළ අංශය වෙත භාර දීම.
වගකීම- පෙරටු කාර්යාලය/ උප කාර්යාලය කාලය- විනාඩි 15 |
ආදායම් පරීක්ෂක වරිපනම් ලේඛනය පරික්ෂා කිරීම.
වගකීම- ආදායම් පරීක්ෂක කාලය- විනාඩි 10 |
ආදායම් පරීක්ෂක විසින් ක්ෂේත්ර පරික්ෂාව සඳහා යෑම.
වගකීම- ආදායම් පරීක්ෂක කාලය- විනාඩි 10 |
ක්ෂේත්ර පරික්ෂණයෙන් පසු වරිපනම් ලේඛනයේ සංශෝධිත නම ඇතුළත් කිරීම.
වගකීම- කාලය- විනාඩි 10 |
නිමාව |