සිංහල
தமிழ்
English
දුරකථන අංක : +94 031-2222575, 031-2231631, ෆැක්ස් අංකය +94 0312231631, විද්‍යුත් තැපෑල :Katanasabha@gmail.com
Facebook
Twitter
Youtube
මුල් පිටුව
අප ගැන
සංස්ථාපනය
ඉතිහාසය
අපේ තතු
සංවිධාන සැලැස්ම
කාර්ය මණ්ඩලය
සංස්ථාපනයේ සිට මේ දක්වා තනතුරු හෙබවූ සහ හොබවන සභාපතිවරු, ලේකම්වරු හා විශේෂ කොමසාරිස් වරු
මන්ත්‍රී මණ්ඩලය
සේවාවන්
පොදු සංඛ්‍යා ලේඛන
සෞඛ්‍ය
පෙර පාසල්
ගැලරිය
බාගත කිරීම්
තොරතුරු පනත
තොරතුරු පනතේ විස්තර
තොරතුරු නිලධාරීන්
තොරතුරු පෝරම
තොරතුරු පනත
අන්තර්ජාල ගෙවීම්
පුරවැසි ප්රඥප්තිය
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
වාර්තා
සම්බන්ධ වන්න
පැමිණිලි
Search
Menu
Menu
ආදාහනාගාර වෙන් කරවා ගැනීම
ක්‍රියාපටිපාටිය
ඔබට අදාළ ප්‍රාදේශිය සභා කාර්යාලයෙන් ආදාහනාගාරය වෙන් කිරීම සඳහා වූ අයදුම් පතක් ලබා ගැනීම.
කෝවින්න ආදාහනාගාරය – ප්‍රධාන කාර්යාලය
උදම්මිට ආදාහනාගාරය – රද්දොළුව උපකාර්යාලය
⇓
අයදුම් පත්‍රය සම්පූර්ණ කොට ග්‍රාම නිලධාරීගේ පදිංචිය සනාථ කිරීමේ ලිපිය, මරණ ලියාපදිංචි සහතිකය හා ආදාහනාගාරය වෙන් කරවා ගැනීමට අදාළ මුදල ගෙවූ ලදුපත සමග විෂය භාර නිලධාරී වෙත භාර දීම.
වගකීම- ඉල්ලුම්කරු කාලය- විනාඩි 10
⇓
විෂයභාර නිලධාරී විසින් ලේඛන පරික්ෂා කොට බලා ලේකම් තමා/තුමියගේ සහතිකය සහිත අවසර පත්‍රය ඉල්ලුම්කරු වෙත ලබා දීම.
වගකීම- විෂය භාර නිලධාරී කාලය- විනාඩි 10
⇓
ආදාහනය සිදුකරන අවස්ථාවේ දී අදාළ අවසර පත්‍රය ආදාහනාගාර ක්‍රියාකරු වෙත භාර දීම.
වගකීම- ඉල්ලුම්කරු කාලය- විනාඩි 05
⇓
නිමාව
ගාස්තු
අයදුම්පත
Scroll to top